笨鸟先飞
我们一直在努力
2025-01-26 17:11 | 星期天

Naari歌词-Dilhara Nandasiri&Tharu Madhushani

Naari歌词由Dilhara Nandasiri&Tharu Madhushani演唱,出自专辑《Naari》,下面是《Naari》完整版歌词!

Naari歌词

Naari歌词完整版

සඳ සායම් ගෑ

මා හිතවතියේ තරු රාජිනියේ

නුඹ ප්‍රේමෙන් මා

රස රහසක් විදිනෙමි ආදරයේ

යමි කැන්ඳන් මා

විහඟුන් ගී හඬ මැද හිමිදිරියේ

නුඹේ තාලෙන් මා

ගීයක් ගයනෙමි මේ අනන්තයේ

මධු සාදේ මධුවිත කුමටා

රස පහසේ නුඹේ තුරුලේ විනා

වස්සානේ වැහි බිඳු අතුරා

ඔය හිත් මානේ සැතපෙමි සැමදා

නාරී නාරී නාරී

සුරඟන රූපෙක සඳනාරී

පෑහී පෑහී පෑහී

මටම ම හිමි කෙරු හිමිකාරී

කාරී කාරී කරී

කරකාරේ නුඹෙ මනමාලි

පාවී පාවී පාවී

යමු තව සිහිනෙට අපි යාවි

මා තුරුලේ උණුහුම විඳිනා

මගේ සිහිනේ උඹටම බැඳුණා

පෙම් රැහැනේ දෑගිලි පටලා

ඔබේ ගීතේ ගයමුද මා හා

මධු සාදේ මධුවිත කුමටා

රස පහසේ නුඹේ තුරුලේ විනා

වස්සානේ වැහි බිඳු අතුරා

ඔය හිත් මානේ සැතපෙමි සැමදා

නාරී නාරී නාරී

සුරඟන රූපෙක සඳනාරි

පෑහී පෑහී පෑහී

මටම ම හිමි කෙරු හිමිකාරී

කාරී කාරී කරී

කරකාරේ නුඹෙ මනමාලි

පාවී පාවී පාවී

යමු තව සිහිනෙට අපි යාවි

未经允许不得转载 » 本文链接:http://www.benxiaoben.com/effb9VVA9BQlXVgsGDQ.html

相关推荐