Asama De歌词由Satheeshan&Lahiru Sandeep演唱,出自专辑《Asama De》,下面是《Asama De》完整版歌词!
Asama De歌词完整版
නුඹ මගෙ හීන මතකෙට කාරණාවක් වීගෙන භාවනාවක් වාගෙ වෙලා
සිඹ නුඹෙ හීත විඳිනට වාසනාවක් නෑඅද
වේදනාවක් මාගෙ වෙලා
කෝමලියේ
කෝ නුඹ කී ඒ
ආදරයේ
ආසම දේ
පීරා හදවත ගෙතු පුරසාරම්
ආයේ මතකෙට එනවා නම්
සූරාගෙන යනු මැන නුඹෙගේ වාරම්(කෝලම්)
වාවා ගන්නම් මම්
කෝමලියේ
කෝ නුඹ කී ඒ
ආදරයේ
ආසම දේ